Kurunegala General Hospital – 2021-11-01

සී / ස ජානක බෝගොල්ලාගම සහ සමාගමේ නිර්මාතෘ දිවංගත ජානක බෝගොල්ලාගම මැතිතමන්ගේ 11 වන ගුණාණුස්මරණය යෙදෙන අද දින එතුමන්ගේ නිවසේ උදෑසන පිරිත් පිංකම සහ හීල් දානමය වැඩසටහන පවත්වනු ලැබුවා. අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ කෝවිඩ් අසාදිත වාට්ටුවල අසාධ්‍ය රෝගීන් සදහා සහය වීමට අවශ්‍ය උපකරණ (මිලියන 1.5ක්‌ වටිනා ) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලදී.

Compare listings

Compare

How can I help you? :)

996848
996848
119957
119957
368226
368226